ජපානයේ හිටපු අග්රාමාත්ය වරයෙක් හා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනතා
නායකයෙක් වූ යුකියෝ හටොයමා මැතිතුමන් හා හිටපු ජනාධිපති
ලංකාවේ හා ජපානයේ පවතින දේශපාලන වාතාවරණය හා ලෝක දේශපාලන භාවිතය පිලිබදව මෙහිදී සාකච්චා කෙරිණි.
මේ අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්ත.රොෂාන් රණසිංහ මන්ත්රී තුමන් හා උදිත ලොකුබණ්ඩාර එක්ව සිටියහ.