ඩුබායි හි පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 68 කින් ජය ගනිමින් ශ්රී ලංකාව සහභාගිවූ පළමු දිවා රාත්රී ටෙස්ට් තරගයම ජය ගැනීමට සමත් විය.
තරගයේ පලමුවෙන් පන්දුවට
කෙසේවුවද, ශ්රී ලංකා දෙවැනි ඉණිම ලකුණු 96 කට සීමා විය.
ඒ අනුව පකිස්තානයට අවසන් ඉණිමේ හිමි වු ජයග්රාහී ඉලක්කය ලකුණු 317 ක්වුද පාකිස්තානයට රැස් කළ හැකිවූයේ ලකුණු 248 කි.
දිල්රුවන් පෙරේරා එහිදී ලකුණ 98 කට කඩුලු 05 ක් දවා ගැනීමට සමත් විය.
පකිස්තානයට එරෙහි ටෙස්ට් ක්රිකට් තරගාවලිය 2 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
තරග 5 කින් යුතු ශ්රී ලංකා පකිස්තාන එක්දින ක්රිකට් තරගාවලිය ලබන සිකුරාදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතය.