ප්රමුඛ ආයතනයක්
නුගේගොඩ රේල්වේ ඇවනියුහි පිහිටි එම සමාගමේ ප්රධන ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණි ත්රිරෝද රථ රියදුරන් මෙසේ විරෝධතාව දක්වා තිබුනේ කුලී රථ සේවයට එක්ව තිබෙන නැනෝ හා මිනි වාහන කාණ්ඩයට ඉංග්රීසි අකුරු දෙකේ වාහන එකතු කිරීම සම්බන්ධයෙනි. ඒ හේතුවෙන් තමන්ට අවාසියක් සිදුව ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
එම උද්ඝෝෂණය අතරතුර වීඩියෝවක් පහතින්