කොළඹ මහනගර
ශ්රීලනිපයෙන් ඒ සඳහා හිටපු ඇමතිනියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ඉදිරිපත් කරනු ඇති බවද වාර්තා වේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සිය නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට සූදානම් වුවත් ඔහු ජයග්රහණය අපහසු එජාප බලකොටුවක් නිසා මෙම අවස්ථාවට එක්නොවී සිටිනු ඇති බවටද හිටපු නගරාධිපතිවරයෙකු වන මහින්ද හිතවාදී ඕමාර් කාමිල් වඩාත් සුදුසු බවට ඔහු යෝජනා කර ඇති බවටද වාර්තා පළවේ.