ශ්රී ලංකා මලල ක්රීඩා සංගමයේ හිටපු සභාපති හා කෙටිදුර ධාවන ශූරයෙකු ලෙස රන්පදක්කම් රැසක් හිමි කරගෙන සිටින සුගත් තිලකරත්න මහතා
ජනතා විමුක්ති පෙරමුණේ
ඊයේ (16) නයිවලදී පැවති ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ගම්පහ දිස්ත්රික් දිරිය පුරවැසි සමිති සමුළුවට එක්වූ සුගත් තිලකරත්න සමුළුව ඇමතීමටද සිදු කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එම අවස්ථාවේ සභාවෙහි සිටියේය.