උත්සවයකදී අනාවරණය විය.
ගුරු වෘත්තියට සුදුසුකම් නොමැති ස්වේච්ඡා හෝ අනියම් පදනමින් කිසිවෙක් බඳවා නොගැනීමට අධ්‍යාපන අමාත්‍යනාංශය තීරණය කර ඇත්තේ අධ්‍යපන කේෂ්ත්‍රය විධිමත් කිරීමත්, එහි ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමත් අරමුණු කරගනිමින් බවත් අධ්‍යාපන කේෂ්ත්‍රයට බඳවා ගන්නා පුද්ගලයන්ගේ වැටුප් සහ දීමනා වැඩිකිරීම සඳහා ගුණාත්මභාවයේ වැදගත්කම මත මෙම පියවර ගෙන ඇති බවත් පැවසිණි.