අද අලුයම කටුනායක ගුවන්තොටුපළේදී
රතු වරෙන්තු නිකුත් කර තිබුණ ඇය අබු ඩාබි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අද අලුයම ඇය අල්ලාගත් පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත රැගෙන ඒමට පියවර ගැණුනු අතර ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත නිදහස් කර තිබේ.
ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේ ය.
ඇය හසුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්