නියෝජිතයන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව ද බලවත් තර්ජනයක් උද්ගත කර ඇති බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව පිලිබඳව පළ කර ඇති මෙම තර්ජනාත්මක ප්‍රකාශය කිසි ලෙසකින් හෝ සුළුවෙන් නොකතන ලෙස එම සෑම පාර්ශවයක් විසින්ම ගරු කථානායකතුමන්ගෙන් ඉල්ලීම් කර ඇත.
යළි පාර්ලිමේන්තුව රැස් වූ විගසම එය පාර්ලිමේන්තුවේ අවධානයට ද යොමු කර, සුදුසු ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව ගරු කථානායකතුමන් දන්වා තිබේ.
එම ප්‍රකාශය නැවත පහතින්