පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (24) රාත්‍රියේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
එහිදී එක්වරම පපුව අල්ලාගෙන බිම හිඳගෙන තිබෙන බවත් කලබල වූ පිරිස ඔහුව වහාම කොළඹ නවලෝක රෝහල වෙත රැගෙන ගිය බවත් වාර්තා විය.
හෘද රෝගය හේතවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.