කියයි.
විශේෂයෙන්ම සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග ලබාදී ඇත.
එවැනි ප්‍රකාශ පතුරුවන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.