තම අනියම් බිරිය අනියම් ඇසුරක් පවත්වන බව අතටම අසුවීමෙන් පසු ඒ දෙදෙනාව මරා දමන ලද දැරණියගල ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අද(27)
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි මාලිබොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.
පසුගිය 25 වනදා රාත්‍රියේ දැරණියගල බාලිබොඩ ප්‍රදේශයේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබු අතරම එම කාන්තාවගේ කුඩා දැරියන් දෙදෙනෙකුට තුවාල සිදු කර තිබුණි.
සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව මෙතැනින්