පියා පැදවූ වෑන් රියට යටවී
තුනහමාරේ දියණිය මරුට
තමාගේ රියපැදවීමේ දෝෂයකින් තමන්ගේම දියණිය අහිමිකරගත් පියෙකු පිලිබඳ පුවතක් ඊයේ
වීරකැටිය, අත්තනයාලේ දී වාර්තා විය.
දිල්සරා තිලක්ෂණි අබේවික්රම නැමති දැරිය තම පියා මව ඇතුළු පවුලේ ඥාතීන් සහ ගම්වාසීන් පිරිසක් සමග කතරගම යාමට සූදානම් වී වෑන් රථයට ගොඩවී
ඇති බවත් පියා වාහනය
අවුරුදු තුන හමාරක් වයසැතිවූ ඇය බරපතල තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව පසුව වාර්තා විය.
ඇය මරණය සබ්බන්ධ හදිසි මරණ පරීක්ෂණය මාරකඩ ඉහළ හදිසි මරණ පරීක්ෂක පී. වීරමන් විමලදාස මහතා විසින් ඊයේ (03) පෙරවරුවේ පවත්වනු ලැබීය.
ඉතා අවාසනාවන්ත ලෙස දැරිය මියගිය අයුරු නිසා ගම්මානයම කම්පනයට පත්ව ඇතැයි වාර්තා වේ.