පසුගියදා රජයේ තීරණයක් මත වසා දමන්නට කටයුතු යෙදුණ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මේ දක්වා උපාධිය
හදාරමින් සිටි
මෙම ප්‍රමිතිය පිළිබඳ තීරණය ඊයේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අවධානයට යොමුව ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ දැනට උපාධිය අඩ වශයෙන් නිම කළ අය අතුරින් අවම C2 S1 උසස් පෙළ සුදුසුකම් ඇති අය පමණක් උපාධියේ ඉතිරි කොටස සම්පූර්ණ කර වෛද්‍යවරුන් වීමට අවසර දිය යුතු බවකි.
මේ අනුව සයිටම් අධ්‍යාපනය හදාරමින් සිටි ඊට අඩු සුදුසුකම් ඇති අයට උපාධිය හිමි නොවනු ඇත.