කොළඹ මහනගර සභාවට එජාපයෙන් නගරාධිපතිනිය ලෙස තරග වදින රෝසි සේනානායක මහත්මියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති අපේක්ෂක අසාද් සාලි මහතාත් ඊයේ හමුවූ මොහොත.

pix by -Shantha Rathnayake (courtesy-lankadeepa)