සයිටම් ගැටලුවට සාධාරණ විසඳුමක් නොලැබීමෙන් සිසුන් දහසක පමණ සංඛ්‍යාවක් බලවත් අසාධාරණයකට පත්ව සිටින බව එම උපාධිධාරීන්ගේ සංගමයේ සම කැඳවුමිකරු තරිඳු රුවන්පතිරණගේ ප්‍රවාත්ති සාකචිඡාවකදී පැවැසීය.
සයිටමි ආයතනය අහෝසි කිරීමෙන් පසු බිහිකිරීමට බලාපොරොත්තු වන ආයතනයෙන් අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම අභිප්‍රාය වුවද දිනෙන් දින එය කල්යමින් තිබෙන බව ඔහු පවසා ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් උසස් අධ්‍යන්‍යාපන අමාත්‍යංශයත් දිර්ඝ ලෙස අධීක්ෂණය කර රජයේ ගැසට් නිවේදනයකින් අනුමත කළ වෛද්‍ය උපාධිය හැදෑරීමෙන් පසුව රජයේම තවත් ආයතනයක් වන වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප වීම දැඩි අසාධාරණයක් බවද ඔවුන් පෙන්වාදේ.