රෙස්ලිං තරග නරඹන්නන් වෙත පිරිනමන බව WWE ප්‍රධාන සන්නාම නිලධාරිනියක වන ස්ටෙෆනි මැකමොන් පවසා තිබේ.
1993 සිට සතිපතා
මෙම දර්ශන ලෝකයේ විවිධ නාලිකාවල ප්‍රදර්ශනය කරන්නේ එම සමාගමට ගෙවීම් සිදු කරගෙනය.
මෑත කාලයේ යූටියුබ් හා සමාජ මාධ්‍ය තුළද රෙස්ලිං දර්ශන ජනප්‍රියවී ඇති පසුබිමක 2018 සිට Virtual Reality ක්‍රමයට මෙම දර්ශන නැරඹිය හැකි බවත් ඒ සඳහා NextVR නමැති ඇප් එකක් යොදාගත හැකි බවත් ස්ටෙෆනි මැකමොන් BBC ලෝක සේවය සමග පැවැත්වූ සාකච්ඡාවකදී පවසා ඇත.