![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3LNsRlmnhgf1K-3Dqe2QceZaSEnRX1fw-OQeX_SQuq_dOgaY_QiCpayJuLak1Y2Ia3Y0Lq5tlldQcZxk5YvDNDEAxA8OEau9ilkziAkL1y_j8P5uMs8JJ08Y_JzOZ2OWMwd06M7YqkqY/s1600-rw/_90383282_img-20151112-wa0000.jpg)
2014 දී මෙම ක්‍රීඩාව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරන ලද්දේ සත්ව කෲරත්වය මතය. නමුත් ආණ්ඩුව 2017 දී තහනම තාවකාලිකව ඉවත් කරගන්නට මෙම ක්‍රීඩාවේ පාරම්පරිකව නියැළෙන පිරිස් සමත්විය.
පොර ක්‍රීඩාවට ඔට්ටු ඇල්ලීම මගින් වාර්ෂිකව ආදායම් ලබන පරම්පරා ගණනක් දකුනු ඉන්දියාවේ සිටින අතර ඔවුන් මෙය නැවත පිහිටුවාගැනීමට වීදි බැස උද්ඝෝෂණද කර තිබුණි.
පසුගිය ඉරිදා සිට මේ දක්වා පුඩුකොට්ටෙයි ප්‍රදේශය ආශ්‍රිතව 5 දෙනෙකු මියගොස් අවම වශයෙන් 60 දෙනෙකු තුවාල ලබා ඇත.