2014 වසරේ සිදුකළ නීති විරෝධී වැටුප් වැඩි කීරීමක් නිත්‍යනුකූල කිරීමට දරන උත්සාහයකට විරෝධය පළ
කරමින්
විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ
අදාළ වැටුප් වැඩිවීමට මේ වනවිට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බව විදුලි බල හා පුනර්ජණනීය බලශක්ති අමාත්‍යංශය පවසා ඇති බවත් ඉන්ජිනේරු කාර්යන්හි නරත වන නිලධාරීන්ට මෙම වැටුප් වැඩිවීම කර ඇති බවයි.