කවිංග පෙරේරා
වෛද්‍ය සනායා සමග යුග දිවියට
ජනප්‍රිය ටෙලි නළු කවිංග පෙරේරා ඊයේ (8) යුග දිවියට පිවිසියා. ඔහු අතගත්තේ වෘත්තියෙන් වෛද්‍යවරියක සමගිනි.
ඇය සනායා නම් වන අතර මේ දෙදෙන යෝජනාවකින් මුණගැසී පසුව වසර 2 ක කාලයක් තිස්සේ පෙම් සබඳතාවයක් පැවති බවත් වාර්තා විය.
2017 වසරෙදි කවිංග එම සබඳතාව ගැන කියා තිබුනේ මේ විදිහටයි.
”මම ලබන අවුරුද්දේ විවාහ වෙන්න තීරණයක් අරන් තියෙන්නේ. කාලයක් හිටියා ජීවිතේ මම තනිකඩව ඉන්නවා කියලා. ඇත්තටම මට හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මට හොඳ නංගි කෙනෙක් ඉන්නවා. අම්ම තාත්තා නැති වුණාට පස්සේ මට ඉන්න එකම මැණික මගේ නංගි. නංගි මට කිව්වා අයියේ එහෙම ඉන්න
ඇත්තටම ඒක praposal එකක්. යෝජනාව අරගෙන ආවේ වසන්ත දුක්ගන්නාරාළ. ඉතිං දුකා නිසා තමයි මට ඇයව මුණගැසෙන්නේ. මොකද දුකාගේ ඥාතියෝ නිසා. දැනට දුකා අයියා කිව්වට පස්සේ දුකා මාමා කියලා තමයි කතාකරන්න වෙන්නේ. මම විශ්වාස කරනවා මම කාටවත් වරදක් කරලා නැහැ. ඒ නිසා මට හරි වෙලාවේදී ඇයවත් හම්බවුණා. ඉතිං මේ හැමදේකටම දුකාට ස්තුතියි.”
Pix By -Suren Abeysundara පල්ලියේ චාරිත්‍ර අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින් Exclusive Media Coverage
Pix By -Suren Abeysundara