අදාළ පෙත්සම් බුවනෙක
එහිදී තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුනේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරපත් කළේය.
එහෙත් රජයේ නිතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ, අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම නිතියානුකූල ආකාරයට සිදුව ඇති බවයි.
එම නිසා ඒවා නැවත අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නොමැති බව ද රජයේ නීතිඥවරු පෙන්වා දී තිබේ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තරම් සුදුසු නීතිමය පදනමක් නොමැති බැවින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කර ඇත.