Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
වාහන තිබියදී පිට අයට හයර් කර මහරගම නගර සභාව කසළ ප්‍රවාහනයට කෝටි 4.6ක් නාස්තිකරලා
බලන්නකෝ කතානායකතුමනි මට බදුල්ලේ බඩා කියනවා - චාමර සම්පත්
සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් ඉල්ලා අස්වේ
මැදිරිගිරිය සංගීතේ දේපළ විනාශ කළ 11 දෙනෙක් අත්අඩංගුවට
සාපෙළ විභාගය අතරතුර කලහකරමින් විභාග පරිශ්‍රයේ රැදී සිටි මාපියන් පොලිසිය ගෙන්නා ඉවත් කරලා
Advertisement
Home
News
එළවළු මිල ශීඝ්‍රයෙන් පහළට
එළවළු මිල ශීඝ්‍රයෙන් පහළට
January 25, 2018
රුපියල් 600ක්ව පැවැති අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 40 දක්වා මේ වනවිට පහත බැස ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසයි.
එහි වෙළෙඳ සංගමයේ
සභාපති චන්න ඇරැව්වල පවසන්නේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 60 දක්වාත්, ගෝවා කිලෝවක තොග මිල රුපියල් 25 දක්වාත් සෙසු එළවළු මිල ගණන්ද සියයට 50කින් පමණ පහත බැස ඇති බවයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ දිවයින පුරා පවතින යහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු මිල ගණන් මෙසේ අඩුවී ඇති බවය.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu