Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් 'සුද්දා' මරුට
බටලන්ද ගැන රනිල් ඉරිදා උත්තර බඳිනවලු
රිළවුන්, වඳුරන්, ලේනුන්, හාවුන්, අලින් ගණං කරන්නේ හෙටයි
වෛද්‍ය පිරිසක් ඩුබායි වෙත ගුවනින් යද්දී හැන්ඩ් ලගේජ් වලින් ලක්ෂ 50 ක් උස්සලා
නැඳගමුවේ හිමි පන්සලේදී ඝාතනය කළ සැකකාරිය ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
Advertisement
Home
Mag
මෙක්සිකෝ අහසේ අද්භූත වස්තුවක් (video)
මෙක්සිකෝ අහසේ අද්භූත වස්තුවක් (video)
January 16, 2018
මෙක්සිකෝවේ කාන්තාවක් විසින්
ජංගම දුරකථනයකින්
පටිගත කරන ලද වීඩියෝවක් 2018 දී පළමුවන හඳුනානොගත් ආකාෂ වස්තු UFO නිරීක්ෂණය ලෙස වාර්තා කර තිබේ.
මෙහි මිනිසෙකුට සමාන හැඩැති වස්තුවක් පෙන්නුම් කරයි. ගුවන් යානා කිසිවක් මීට සමාන නොවේ. සමහරුන් පවසන පරිදි මෙය පිටසක්වල යානාවකි. තවත් සමහරු පවසන්නේ මෙම වීඩියෝ පටය පැහැදිලිවම ව්‍යාජ එකක් බවයි.
Mag
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu