දණගැස්වීම් සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ විභාග වෙමින් පවතින කරුණක් සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම නීත්‍යනුකූල නොවන බැවින් මේ සම්බන්ධව සොයා බලා පියවරක් ගත යුතු බවද මානව හිමිකමි කේන්ද්‍රය සඳහන් කරයි, මේ පිළිබඳ සදහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දෙයි.