අනිද්දා ඡන්දෙට පෙර
 ලැයිස්තුවේ ඔබේ නම ඇත්දැයි වෙරිෆයි කරගන්න

අනිද්දා 10 පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය පාවිච්චි කිරීමට යාමේදී ඔබේ ජාතික හැඳුනුම් පත රැගෙන යායුතුය. මෙදින ඔබ පාවිච්චි කළ යුත්තේ ඔබ කැමති පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ ඡන්දය පමණි.
ඡන්ද පොළෙදී අපහසුතාවයක් වන්නට පෙර ඔබේ ජාතික හැඳුනුම්පත් දත්ත
හා ලියාපදිංචිය නිසියාකාරව ඇතුළත්ව ඇත්දැයි අන්තර්ජාලයෙන් තහවුරු කරගන්නට පහත යොමුවෙන් හැකියාව ලැබේ.
https://eservices.elections.gov.lk/myVoterRegistrationLGA.aspx

https://goo.gl/GnjTk3