අද 19 උදැසන 10ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භවී ටික වේලාවකින් දේශපාලන අස්ථාවර භාවය නිසා රටේ උද්ගතව තිබෙන ජාතික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ අද වැඩකටයුතු වෙනස් කර එය සිදු කරන ලෙසයි.
මෙයට පිළිතුරු ලෙස
නමුත් මේ අවස්ථාවේ විපක්ෂයෙන් විශාල හඩක් නැගුණ නිසා නැවත කතානායකවරයා දන්වා සිටියේ අද උදේ ලිඛිත ඉල්ලීමක් දැනුම්දී තිබෙන බවත් අවශ්‍යම නම් පක්ෂ නායක රැස්වීමක් දැන් පවත්වා එම විවාදය ඇරඹිය හැකි බවයි.
ඒ අනුව මිනිත්තු 15 කට පාර්ලිමේන්තුව අත්හිටුවා පක්ෂනායක රැස්වීමක් කතානායකවරයා කැඳවා සිටියේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්