අග්‍රාමාත්‍ය කාර්යාලයීය
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ කාර්යභාරයන් හා ක්‍රියාත්මක වීම පසුගිය කාලයේ විවිධ මතභේදයන්ට ලක්ව තිබූ අතර, එම අමාත්‍යංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යටතට පත්විය යුතු බවටද බොහෝ දෙනෙකු අදහස් පළකර තිබිණි. කෙසේ වුවද,
අමාතශය තම පාර්ශවයේ අමාත්‍යවරයෙකු යටතේම පවත්වා ගැනීමට අග්‍රාමාතයවරයා කටයුතු කරන බවත්, එසේම එය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයාද උත්සාහයක නිරත වූ බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.