රුසියානු මගී ගුවන් යානයක් මොස්කව්හි ඩොමොඩෙඩෝවෝ ගුවන් තොටුපොළෙන් පිටත් වී යමින් සිටි යදී අනතුරට ලක්වී 71 දෙනකු මියගොස් තිබේ.
රුසියානු දේශසීමාව
සරටොව් ගුවන් සමාගමට අයත් එ්එන්-148 ගුවන් යානයක් මෙම අනතුරට ලක්ව ඇත.
මොස්කව් සිට කිලෝමීටර් 80 ක් දුරින් දුරින් ගමන් කරමින් සිටි ජෙට් යානය අරුග්නෝවෝ නගරයට ආසන්නව කඩා වැටී ඇත.