8 කිව්වා 9 ට කිව්වා 11.30 ටත් ප්‍රතිඵල තවම පරක්කු ඇයි?
නිල නොවන ප්‍රතිඵල තියනව ඒත් කියාගන්න විදිහක් නෑ
අද (10) දින පැවති පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය පොහොට්ටුව අත්කරගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සෙ විශාල ප්‍රචාරයක් දියත්ව තිබේ. මැතිවරණ කොමිසමේ නීති ප්‍රකාරව නිල නොවන ප්‍රතිඵල කිසිවක් මාධ්‍යයට පළ කරන්නට හැකියාවක් නැත.
කොට්ඨාස මට්ටමින් ජයගන්නා අයට අමතරව ඒඒ ආසනයේ සමස්තය මත සමානුපාත ක්‍රමයට පිරිනමන ආසන ගැනද තොරතුරු සහිත ලේඛනය මැතිවරණ කොමසාරිස් අත්සන් කළ පසු
පමණක් මාධ්‍යයට
මේ නමුත් කොමිසමේ නීති අනුව මාධ්‍යයට නිල නොවන ප්‍රතිඵල නිකුත් කරන්නට බැරි නිසා කටපියා සිටින්නට සිදුව ඇත, මෙම අපහසුතාවය ගැන දෙරණේ චතුරද සිය සජීවී විකාශය අතර පැහැදිලි කර තිබුනේ පහත පරිදිය.