නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සූරියවැව ප්‍රෙද්ශයේ පැවති ජනහමුවකට සහභාගීවූ අවස්ථාවේ එහි සංදර්ශනය සඳහා ගෙන්වූ  ඩ්‍රම්ස් වාදක ගෙන් අවස්ථාවක් ඉල්ලාගෙන ඩ්‍රම්ස් වාදනය කර පෙන්වූයේ පහත පරිදිය.