මේ දිනවල ජපානයේ සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස සහභාගීවූ
ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේ රැස්වීමේ නරඹන්නන්  සිටින ඡායාරූපයක් මේ වනවිට අන්තර්ජාලය
තුළ සැරිසරන අතර එයින් පෙන්නුම්

කරන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිද එහි ගොස් සිටි බවකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන වාර්තා ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු පවසන්නේ එම කණ්ඩායමේ ඇතුළත්ව සිටින්නේ උලපනේ සුමංගල හිමියන් පමණක් බවයි.