අන්තිම බෝලෙට 6 ක් ගසා
ඉන්දියාව නිදහස් කුසලානය බංගලියන්ගෙන් ඩැහැගනී
ලංකාවේ නරඹන්නෝ නයා පෙන්වති (video)
ඉන්දියාව සහ බංගලිදේශය අතර අද ප්‍රේමදාස පිටියේ පැවති නිදහස් කුසලාන අවසන් තරගය ඉතාම උණුසුම් මුහුණවරක් ගන්නා ලදි.
මුලින් පන්දුවට පහරදුන් බංගලිදේශය ලකුණු 166 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිමේදී ඉන්දියාවට අවසන්
ඕවරය ලකුණු 12 ක ඉලක්කයක් තිබුණි.
ඒ අනුව නිදහස් කුසලානය ඉන්දියාවට හිමිවූ අතර බංගලිදේශය පරාජයට පත් විය.
තරගයේ ඉන්දියාව ජයගැනීමෙන් පසුව ශ්‍රී ලාංකික නරඹන්නන් බංගලිදේශයට පාඩමක් ලෙස ‘නයා‘ පෙන්වමින් විනෝද වූ අතර එය රූපවාහිනී තිරයටද යොමු විය. වීඩියෝ පහතින්