විසින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර
මහරගම සිසුන් දෙදෙනා සහ කොළඹදී අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයන් එක් අයෙකු වයස අවුරුදු 16ට අඩු බැවින් අධිකරණයට ඉදිරීපත් කළ පසු 22 දා දක්වා මාකොළ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කර තිබෙන අතර
වයස 16ට වැඩි කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවා
ලබන 26 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(12) නියෝගය කරන ලදි.
පසුගිය දා කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන තිබුණි.