අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගතවී
බලපත්රයක් නොමැතිව නුවරඑළිය ප්රදේශයට ගොම ප්රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. අනතුරට පත්වන අවස්ථාවේ ලොරියේ ගමන් කරමින් සිටි පිරිස බීමතින් සිටි බවට ක්වීන්ස්බෙරි තේ වතුයායේ කම්කරුවන් පැවසූහ. අනතුර සම්බන්ධයෙන් දිඹුල-පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)