ඊයේ රාත්රි 10.15ට පමණ කොළඹ දඹුල්ල මාර්ගයේ තලකිරියාම පාලම මතදි ටිපර්රථයක් පාලම් ඇන්දේ ඇදි වැදි පාලම මතම පෙරලි ඇති අතර රියදුරු ඔයට වැටි සිටියදි ගම්වාසින් එකතුව සෙයාගෙන දඹුල්ල
රොහලට ඇතුලත් කලේය.
තුවාල ලැබු රියදුරු දඹුල්ල රොහලේ ප්රතිකාර ලබන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රොහල් ආරංචිමාර්ග පවසයි. සිද්ධිය පිලිබඳව ගගේවෙල පොලිසිය පරික්ෂණ සිදුකරයි.
- මහින්ද උදයසිරි රත්නායක