පැපොල රෝගය පැතිර යෑමේ අවදානමක් මතුවීම මත ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට සරසවියේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. දින දෙකක් තුළ පැතිර ගිය මෙම
රෝගී තත්වය
සරසවියේ පීඨ හතරේ සිසු සිසුවියන් නේවාසිකාගාරවල එක්ව සිටීමත් මේ අනුව සියලුම පීඨවල සිසු සිසුවියන් අතර මෙම රෝගී තත්වය පැතිර යාමත් මෙම රෝගය වැලඳුණු බොහෝ පිරිසක් පළමු වසරේ සිසු සිසුවියන් බවත් කීය. එමෙන්ම සරසවියේ අධ්‍යයන කටයුතු පමණක් මෙලෙස නතර කළ බවත් සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.