විභාගය නිසාම
විමල්ට ඇප දෙන්නට මුල්වූ
විමල්ගේ දියණිය විමාශාට A-9 යි
ඊයේ නිකුත්වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව ඇතැයි විමල්ට අයත් වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.කොළඹ විශාඛා විද්‍යාලයේ ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය.
විමල් වීරවංශ ඇමති ධුරයක් දැරූ සමයේ
නීත්‍යනුකූල ආදායම ඉක්මවා
නීතීඥයින් පෙන්වා දුන්නේ පියා නිවසේ නැති නිසා ඇයට සාමාන්‍ය පෙළට පාඩම් කරන්නට මානසික තත්වය අවුල්ව ඇති බවත් එය සැකසීමට ඇප ලබා දෙන ලෙසත්ය. ඒ අනුව විමල්ට ඒ දිනවල ඇප ලැබුණ අතර විමාශා හොඳින් පාඩම් වැඩ කරගෙන විභාගය ඉහළින්ම සමත්ව ඇත.