තොග ගබඩා
“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යා යුතුද නැතිනම් මහජනතාවට සේවා සපයන ආයතන ලෙස පවත්වාගෙන යායුතුද යන්න ගැන මේ දක්වා කිසිම ආණ්ඩුවක් තීරණයක් ගෙන නැහැ. නමුත් එම තීරණය ආණ්ඩුවක් හැටියට ඉක්මනින්ම ගත යුතු වනවා. ඒ වගේම තෙල් මිල ඉහළ දමනවාද නැත්ද යන්න අද බොහෝ දෙනෙක් කථා කරන දෙයක්. මුදල් අමාත්‍යාංශයත් බලාධාරිනුත් ඒ ගැන අප සමඟ සාකච්ඡා කරනවා. නමුත් තෙල් මිල වැඩි කිරීමට හෝ අඩු කිරීම ගැන තීරණය ගත යුත්තේ ආණ්ඩුව විසින්. මේ රටේ කැබිනට් මණ්ඩලයත් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් විසින්....” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා එහිදී කියා සිටියේය.