ඒකකය පවසයි.
ආඩාරදෙණිය තේ කම්හල් සමූහයේ ප්‍රධාන කාර්යාලයට සහ කර්මාන්ත ශාලාවේද ඉන් දැඩි ලෙස භානි වී ඇත. පරිගණක ආධාරයෙන්
කර්මාන්ත ශාලාවේ අවට නිවාස 8කට මේ හේතුවෙන් හානි වී ඇත.
සිද්ධිය දුටු කර්මාන්ත ශාලාවේ සේවකයින් පවසන්නේ. එක්වරම ඇති වූ සුළගත් සමඟ කර්මාන්ත හාලාවේ වහලය ඉස්සී එහි සවිකර තිබූ තහඩූ ගැලවී ඇඹරී ගිය බවයි. මේ හේතුවෙන් කර්මාන්ත ශාලාවේ කටයුතු සියල්ලන්ම පාහේ ඇණහිට ඇති අතර, අවුරුදු සමයේ එකතු වු සකසන ලද තේ කිලෝ 65000 කට පමණ ජලයෙන් හානි වී ඇති බවක් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.