එවැනි
හුවමාරු ස්ථානයන්හි ඇති වැසිකිළි හා සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමට අවස්ථාව ඇති බැවින් අධිවේගී මාර්ගයේ වෙනත් කිසිදු ස්ථානයක වාහන නතර කළ නොහැකි බව ද ඒ මහතා සඳහන් කරයි. මෙම
අධිවේගී මාර්ගය තුළ 44 වන කිලෝමීටරය අසල ඇති වැලිපැන්න විවේක ස්ථානයේ සිමන් පහසුකම් සපයාට ඇතැයි ද එම පහසුකම් පිළිබඳව පැමිණිලි ඇත්නම් මහ සංවර්ධන අධිකාරියේ ඇති ලේඛනයේ සටහන් කළ හැකි බව ද එම අධිකාරිය කියයි.
ආහාර හා අනෙකුත් ද්‍රව්‍යවල මිල ප්‍රදර්ශනය කිරිම්. ආහාරවල යෝග්‍යතාව, ජලය ඇතුළු පහසුකම් සම්බන්ධ පැමිණිලි හා යෝජනා ද 1969 අංකය අමතා පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ හැකි බවද අධිකාරිය ප්‍රකාශ කරයි.