ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා
මෛත්‍රීපාල සිරිසේන මහතා

බවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයේ සියලු දෙනා එක් පවුලක් ලෙස කටයුතු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.