
සමහර මාධ්‍ය මගින් සංවිධානාත්මක අපරාධකරුවන් වීරයන් බවට පත්වන ආකාරයට කටයුතු කරමින් තිබෙන. බව රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
ඊයේ (24 දා)
සංවිධානාත්මක අපරාධකරුවන් වීරයන් බවට පත්වන ආකාරයට චරිත කතා ලිවීම අනුමත නොකරන බවත්, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීම සඳහා සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.