මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සව් කිරීම ගිය වසරේ. අනිවාර්ය කළද ත්‍රිරෝද රථ හිමියන්ට මාස 6ක
සහන කාලයක් ලබාදුන් බවත් පැවසූ සභාපති වෛද්‍ය කෝදාගොඩ මහතා එම සහන කාලය අප්‍රේල් 01 වැනිදා අවසන් වුවද මිටර් සවි නොකළ ත්‍රිරෝද
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර අනිවාර්ය කළ පසු ත්‍රිරෝද රථයේ ගමන් කරන මගියාට රිසිට් එකක් නිකුත් කළ යුතු බවද සභාපතිවරයා පැවැසීය.
දැනට රට පුරා ත්‍රිරෝද රථ එකළොස් ලක්ෂ පනස් දහසක් පමණ පවතින අතර ඉන් මගී ප්‍රමාණයේ යෙදෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ හතහමාරක් පමණ වේ.