මේ දිනවල දකුණු පළාතේ පැතිර යන උන රෝගය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා අධ්‍යාපන අංශයද සහාය දිය යුතු බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.
ඒ
මෙම උණ රෝගය හේතුවෙන් මේ වනවිට මරණ රැසක් වාර්තාවී තිබෙන අතර වෛරස් තත්වයෙන් එහාට ගිය මෙම රෝගය පිළිබඳ තවම වැඩිදුර අධ්‍යයන කටයුතු කෙරේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ නිරීක්ෂණ කණ්ඩායමක් හෙට ස්ථානීය පරීක්ෂාවක් කරන බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.