පොලිස් පරීක්ෂණ දැන් සිදුවෙමින් පවතී.
ඔහු ශ්රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කළ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නාගරික මන්ත්රීවරයෙක් විය. දේශපාලන කෝන්තරයක් මත ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
ධනංජය ශ්රී ලංකා කණ්ඩායම සමග සිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා අද උදෑසන දිවයිනෙන් පිටව යාමට නියමිතව තිබූ නමුත් උදාවූ තත්වය නිසා ඔහු එම තරග සංචාරයට නොයා සිටීමට තීරණය කර නතරවූ බව වාර්තා විය.
සිද්ධිය සම්බන්ධ රූපවාහිනී වාර්තාව පහතින්