ලෝක කම්කරු දිනය අදට යෙදී තිබුණද මෙරට කම්කරු දින සැමරුම ලබන 7 වනදාට යොදාගැනීමට රජය කටයුතු කරනු ලැබුවේ වෙසක් සතිය යෙදී තිබීම හේතුවෙනි.
නමුත් ඇතැම්
ජනතා විමුක්ති පෙරමුණ, යාපනය මහ නගර සභා ක්‍රීඩා පිටියේදීද, දෙමළ ජාතික සන්ධානය යාපනය - වඩමාරච්චි ප්‍රදේශයේදී ද
මිය ගිය කම්කරු නායකයන්ට පිං පැමිණවීමට ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට -
අභයරාමයේදී අද පස්වරු 2ට බෝධි පූජාවක්ද පවත්වනු ඇත.
මීට අමතරව සමාජවාදී ජනතා පෙරමුණ ,රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය රැළි පැවැත්වීමට නියමිතයි.