ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යාපාර හිමියෙකු වන දේශමාන්‍ය පියදාස ලොකු කොඩිකාර මහතා අභාවප්‍රාප්ත විය. නුගේගොඩ සව්සිරි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා අධිපති වන්නේ ඔහුයි. දශක ගණනාවක සිට නුගේගොඩ
ලොකු කොඩිකාර මහතා පුතුන් තිදෙනෙකුගේ හා දියණියකගේ පියකු වන අතර Singapore Informatics ආයතනය ඔහුගේ එක් පුත්‍රයෙකුට අයත්ය. ඔහුගේ බිරිය 2006 දී කලුරිය කළාය.
දේශමාන්‍ය පියදාස ලොකු කොඩිකාර මහතාගේ අවසන් කටයුතු 31 බ්‍රහස්පතින්දා සවස කොහුවල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.