ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තාවේ.
ඊයේ 19 සවස
ඔහුගේ මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර දිවිනසාගැනීමට හේතු මෙතෙක් අනාවරණය වී නැත.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
කොටුව පොලිසිය විමර්ශන මෙහෙයවයි.