Home
Read in ENGLISH
About
Advertising
Contact
Ad Code
Latest News
Advertisement
Home
News
බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමති ධූරයට
බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමති ධූරයට
6/20/2018 07:25:00 AM
ඊයේ 19 ජනාධිපති කාර්යාලයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම්
දුන්නේය. එජාපයේ මන්ත්‍රී ධූරයක් ලැබී තිබුණත්
ඔහුට අවස්ථා ගණනාවක් ඇමති ධූර මගහැරී ගොස් තිබී අවසානයේ මෙලෙස නි.ඇමති තනතුරක් ලැබීම විශේෂ දෙයක් ලෙස දේශපාලන ක්ෂෙත්‍රෙය් කතාබහට ලක් විය.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Recent Posts
20/recent/post-list
Gossip Lanka News Stats
Close Menu