DW රූපවාහිනී නාලිකාව වෙනුවෙන් කොළොම්බියානු ජාතික Julieth Gonzalez Theran ලෝක කුසලාන පාපාන්දු තරගය වාර්තා කරන අතරවාරයේ තරගයක් අවසානයේදි විස්තර විචාරය සජීවී ව ලබාදෙමින් සිටියදී
එකවර එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් ඇගේ පපු පෙදෙස තදින් අල්ලා ඇගේ කම්මුලට හාදුවක් දී තිබීම ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කිසිවක් සිදුනොවුනා සේ ඇය තම රාජකාරිය සජීවී ව ගෙන ගොස් තිබුණ නමුත් ට්විටර් පණිවුඩයක් ඔස්සේ සටහනක් තබා
Julieth Gonzalez Theran යනු නිවේදිකාවක මෙන්ම නිරූපිකාවක වන අතර ඇය මේ සිද්ධිය නිසා මහත් ප්‍රසිද්ධියටද පත්ව තිබේ.