ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියමවූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කර තිබෙයි.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් ඥාණසාර හිමියන්ට නියම කර තිබෙන අතර උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කර මෙම ඇප ලබාදී ඇත.